පසිවාන් දහසකට බුදුවන්න
සියලු බ්ලොග්කරුවන්ගෙන් අවසරයි.
විවෘත ආරථිකයත් සමග අපේ රටේ ආර්ථිකයත් යම් මට්ටමකින් ඉහල ගොස් ඇති අතර මම ප්රවිශ්ට වන්නේ විවෘත ආර්ථිකය යනු කුමත්දැය ඔබ තුමන්ලාට ඔබ තුමීයලාට හදුන්වන්ටයි
එයට මට දේන්න ඔබේ ඉන්ටනේර්ට් තත්පර කිහිපයක්
අර්ථයෙන් ගෝලීයකරණය යනු ගෝලීය වීමේ ක්‍රියාදාමයයි. යම් දේවල් හෝ විද්‍යාමාන දේවල් ගෝලීය දේවල් බවට පත් වීමේදී සිදුවන විපර්යාසයයි. එය විශ්ව ප්‍රජාව එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ සහ එකට වැඩ කිරීමේ ක්‍රයාදාමයක් ලෙසද විස්තර කළ හැකිය. මෙම ක්‍රියාදාමය ආර්ථික, තාක්ෂණික, සමාජීය සංස්කෘතික හා දේශපාලනික බලවේගවල සම්මිශ්‍රණයකි. ගෝලීයකරණය යන වචනය බහුලව භාවිතා වන්නේ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාප්තිය යනාදීන් හරහා ජාතික ආර්ථිකයන් අන්තර්ජාතික ආර්ථිකය බවට එක්වීම හඟවන ආර්ථික ගෝලීයකරණය අර්ථ දැක්වීම සඳහාය. තෝමස් එල්. ෆ්‍රයිඩ්මන් ගෝලීය ආර්ථික බිඳවැටීමේ බලපෑම පිළිබඳ පර්යේෂණ කරන අතර ඔහු, ගෝලීයකරණය වූ වෙළඳාම, සැපයුම් දාම සහ දේශපාලනික බලවේග විසින් ලෝකය, වඩා හොඳ සහ වඩා නරක යන දෙයාකාරයෙන්ම වෙනස් කොට ඇති බවට තර්ක කරයි. තවද, ඔහු ගෝලීයකරණයේ විචලන වේගය ඉක්මන් බවද ව්‍යාපාර සංවිධානයේ සහ ව්‍යවහාරයේ ඝට්ටන වර්ධනය තව දුරටත් පවතිනු ඇතැයිද කියා සිටියි
මේ කාර් වර්ගය ඉතිම මිල අධික බව ඕනෑම අයෙන් දන්නවා ලංකාවටම මේ කාර් තියෙන්නේ 5 යි ඉතින් මිතුරනේ අනිත් රටවල් සමග තිෙේන ඇයි හොදයිකම් හින්ද තමයි මේ හීන සෑබෑකරගන්න හැකිවන්නේ
අදටනම් මෙච්චරයි ආතේ හම්බවෙමු හොදේ
INTER NET පහසුකමයි...............
DONGEL එකේ පිහිටයි .............
BLOG සරණයි.....................
හැමෝටම.................................................................