Tuesday, March 8, 2011
පසිවාන් දහසකට බුදුවන්න
සියලු බ්ලොග්කරුවන්ගෙන් අවසරයි.
විවෘත ආරථිකයත් සමග අපේ රටේ ආර්ථිකයත් යම් මට්ටමකින් ඉහල ගොස් ඇති අතර මම ප්රවිශ්ට වන්නේ විවෘත ආර්ථිකය යනු කුමත්දැය ඔබ තුමන්ලාට ඔබ තුමීයලාට හදුන්වන්ටයි
එයට මට දේන්න ඔබේ ඉන්ටනේර්ට් තත්පර කිහිපයක්
අර්ථයෙන් ගෝලීයකරණය යනු ගෝලීය වීමේ ක්‍රියාදාමයයි. යම් දේවල් හෝ විද්‍යාමාන දේවල් ගෝලීය දේවල් බවට පත් වීමේදී සිදුවන විපර්යාසයයි. එය විශ්ව ප්‍රජාව එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ සහ එකට වැඩ කිරීමේ ක්‍රයාදාමයක් ලෙසද විස්තර කළ හැකිය. මෙම ක්‍රියාදාමය ආර්ථික, තාක්ෂණික, සමාජීය සංස්කෘතික හා දේශපාලනික බලවේගවල සම්මිශ්‍රණයකි. ගෝලීයකරණය යන වචනය බහුලව භාවිතා වන්නේ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාප්තිය යනාදීන් හරහා ජාතික ආර්ථිකයන් අන්තර්ජාතික ආර්ථිකය බවට එක්වීම හඟවන ආර්ථික ගෝලීයකරණය අර්ථ දැක්වීම සඳහාය. තෝමස් එල්. ෆ්‍රයිඩ්මන් ගෝලීය ආර්ථික බිඳවැටීමේ බලපෑම පිළිබඳ පර්යේෂණ කරන අතර ඔහු, ගෝලීයකරණය වූ වෙළඳාම, සැපයුම් දාම සහ දේශපාලනික බලවේග විසින් ලෝකය, වඩා හොඳ සහ වඩා නරක යන දෙයාකාරයෙන්ම වෙනස් කොට ඇති බවට තර්ක කරයි. තවද, ඔහු ගෝලීයකරණයේ විචලන වේගය ඉක්මන් බවද ව්‍යාපාර සංවිධානයේ සහ ව්‍යවහාරයේ ඝට්ටන වර්ධනය තව දුරටත් පවතිනු ඇතැයිද කියා සිටියි
මේ කාර් වර්ගය ඉතිම මිල අධික බව ඕනෑම අයෙන් දන්නවා ලංකාවටම මේ කාර් තියෙන්නේ 5 යි ඉතින් මිතුරනේ අනිත් රටවල් සමග තිෙේන ඇයි හොදයිකම් හින්ද තමයි මේ හීන සෑබෑකරගන්න හැකිවන්නේ
අදටනම් මෙච්චරයි ආතේ හම්බවෙමු හොදේ
INTER NET පහසුකමයි...............
DONGEL එකේ පිහිටයි .............
BLOG සරණයි.....................
හැමෝටම.................................................................
Thursday, January 27, 2011
Saturday, January 8, 2011
උණුසුම් සුබපැතුම්
උණුසුම් සුබපැතුම්............!
ගැමිසරණ කේන්දූයේ නිර්මාතෘ ඒ.පී අතුකෝරල මැතිදුන්ට සම්මාන පිට සම්මාන ලැබුනු වගයි......
ගැමිසරණ කේන්දූයේ නිර්මාතෘ ඒ.පී අතුකෝරල මැතිදුන් 2011 නව වසර කිරි ඉතිරෙන නව වසරක් වේවා යැයි කාගේත් පැතුමයි.
මන්ද එතුමාගෙන් වසර 25 ක සිට දිළිදු පවුල්වල අයට වුනු සේවාව නිසාය. එදා 1997 වසර එතුමාගේ සමාජ සුබසාධන මෙන්ම දිළිදු පවුල් නගාසිටුවීමේ මහා කරතව්ව්‍යයේ දිප්තිමත් වසරක් මෙන්ම දුගී ජනයාටද හෙට පායන හිරැ පිළිබදව කිසියම් හෝ බලාපොරොත්තුවක් තබාගත හැකි වසරක් වුවා නොවනුමානය.
එතුමාගේ ජිවිතයේ මුල් කාලය ගෙවුනේ ඉතාම දුක්ඛිත ලෙසවූවත් එයින් නොසැලුනු ඔහු ජිවීතය ජයගත්තේ ඉතාමත් දුෂ්කර මාර්ගයක බාදක මැදය එය ඔවුගේ ජීවන කතාවේ එක් පරිචයක් පමනි. මෙය කියවන ඔබගෙන් ගොඩක්දෙනා ඔහු අදුනනවා වියහැකිය. සමහරැ දැක නැත ඒත් එතුමාව නමින් හදුනයි. මම කීවා 1997 එතුමාගේ දිප්තිමත් වසරක් කියා. ඒ ඹහුමගේම අදහසකට අනුවම දිලිදු පවුල් දිරිමත් කර නගාසිටුවීම සදහා පිහිටවූ ගැමිසරණ කේන්ද්‍රය නැමැති රාජ්‍ය නොවන සංවීධානය නිසාය. මෙය සතුටු පවුලක් ගොඩනගමු යන පාඨය පෙරටු කොටගෙන දිළිදුපවුල් වල සතුට මෙන්ම ආර්ථිකයද නැවත ගොඩනැගීමය සිදුවූ මෙහෙයට අවුරැදු 14 ක ඉතිහාසයක් හිමිවේ.
ගැමිසරණ කේන්ද්‍රයේ පදනම වන්නේ කුඩා කණ්ඩායම් ක්‍රමයයි. කාන්තාවන් 04 දෙනෙකුගෙන් ආරම්බ කල ගැමිසරණ කේන්ද්‍රය දැන් දළු ලියලා හොදින වැඩුනු නුග ගසක් මෙන් ලංකාවේ විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වී ඇත. දැන් එහි සාමාජිකත්වය 20 000 ඉක්මවයි.
මෙහි නිර්මාතෘ ඒ.පී අතුකෝරල මැතිදුන්ට නියමිත තැන හිමිවිය යුතුයැයි කාගේත් චේතනාව වන මොහොතක එය ඉෂ්ඨ විය. ඒ 2010 12 මස 22 දින හා 2011 1 මස 2වන දිනය
2010 12 මස 22 දින ගරැ අතාවුද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලු දිවයිනටම සාමවිනිසුරැ[World Wide JP] පදිවියෙන් පිදුම් ලැබුවේය.
එමෙන්ම 2011 ජනවාරි මස 2වන මිරිගම යොවුන් නිකේතනයේදි දේශකීර්ති සමාජ සේවා යන ගෞරව නාමයන්ගෙන්ද පිලුම් ලැබූවේය.
එම ඡායාරෑප පහත දැක්වේ.... දෙවන පිටුවේ

Subscribe to:
Posts (Atom)