Saturday, January 8, 2011

උණුසුම් සුබපැතුම්

උණුසුම් සුබපැතුම්............!

           ගැමිසරණ කේන්දූයේ නිර්මාතෘ ඒ.පී අතුකෝරල මැතිදුන්ට සම්මාන පිට සම්මාන ලැබුනු වගයි......
                                     ගැමිසරණ කේන්දූයේ නිර්මාතෘ ඒ.පී අතුකෝරල මැතිදුන් 2011 නව වසර කිරි ඉතිරෙන නව වසරක් වේවා යැයි කාගේත් පැතුමයි.
                                     මන්ද එතුමාගෙන් වසර 25 ක සිට දිළිදු පවුල්වල අයට වුනු සේවාව නිසාය. එදා 1997 වසර එතුමාගේ සමාජ සුබසාධන මෙන්ම දිළිදු පවුල් නගාසිටුවීමේ මහා කරතව්ව්‍යයේ දිප්තිමත් වසරක් මෙන්ම දුගී ජනයාටද හෙට පායන හිරැ පිළිබදව කිසියම් හෝ බලාපොරොත්තුවක් තබාගත හැකි වසරක් වුවා නොවනුමානය.            
                                     එතුමාගේ ජිවිතයේ මුල් කාලය ගෙවුනේ ඉතාම දුක්ඛිත ලෙසවූවත් එයින් නොසැලුනු ඔහු ජිවීතය ජයගත්තේ ඉතාමත් දුෂ්කර මාර්ගයක බාදක මැදය එය ඔවුගේ ජීවන කතාවේ එක් පරිචයක් පමනි. මෙය කියවන ඔබගෙන් ගොඩක්දෙනා ඔහු අදුනනවා වියහැකිය. සමහරැ දැක නැත ඒත් එතුමාව නමින් හදුනයි.                                      මම කීවා 1997 එතුමාගේ දිප්තිමත් වසරක් කියා. ඒ ඹහුමගේම අදහසකට අනුවම දිලිදු පවුල් දිරිමත් කර නගාසිටුවීම සදහා පිහිටවූ ගැමිසරණ කේන්ද්‍රය නැමැති රාජ්‍ය නොවන සංවීධානය නිසාය. මෙය සතුටු පවුලක් ‍ගොඩනගමු යන පාඨය පෙරටු කොටගෙන දිළිදුපවුල් වල සතුට මෙන්ම ආර්ථිකයද නැවත ගොඩනැගීමය සිදුවූ මෙහෙයට අවුරැදු 14 ක ඉතිහාසයක් හිමිවේ.
                                     ගැමිසරණ කේන්ද්‍රයේ පදනම වන්නේ කුඩා කණ්ඩායම් ක්‍රමයයි. කාන්තාවන් 04 දෙනෙකුගෙන් ආරම්බ කල  ගැමිසරණ කේන්ද්‍රය දැන් දළු ලියලා හොදින වැඩුනු නුග ගසක් මෙන් ලංකාවේ විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වී ඇත. දැන් එහි සාමාජිකත්වය 20 000 ඉක්මවයි. 
                                      මෙහි නිර්මාතෘ  ඒ.පී අතුකෝරල මැතිදුන්ට නියමිත තැන හිමිවිය යුතුයැයි කාගේත් චේතනාව වන මොහොතක එය ඉෂ්ඨ විය. ඒ 2010 12 මස 22 දින හා 2011 1 මස 2වන දිනය 
                                     2010 12 මස 22 දින ගරැ අතාවුද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලු දිවයිනටම සාමවිනිසුරැ[World Wide JP] පදිවියෙන් පිදුම් ලැබුවේය.
                                      එමෙන්ම 2011 ජනවාරි මස 2වන මිරිගම යොවුන් නිකේතනයේදි දේශකීර්ති සමාජ සේවා යන ගෞරව නාමයන්ගෙන්ද පිලුම් ලැබූවේය.
                                     එම ඡායාරෑප පහත දැක්වේ.... දෙවන පිටුවේ

No comments:

Post a Comment