එලෙසින්ම මෙහි ඇතුලත ක්‍රියාව පරණ ටක් ටක් ඔරලෝසුවකට සමානය මෙයද මෙහි මූලික විශේෂාංගයකි. මෙ ඇතුලත විශාල ප්‍රමාණයක් දැතිරෝද ඇති බැවින් තරමක ශබ්දයක් හට ගනී එය පරණ දුම් කෝච්චියකට සමාන ශබ්දයකි මෙය තැබිම හෝ එල්ලා තැබීම කල හැකිය. මේ pen එක භාවිතා කිරිම සදහා අවශ්‍ය දෑ පහලින් දක්වා ඇත
අවශ්‍ය දෑ
- USB port එකේ පළල (අගල් 2 1/4)
- හොද කඹයක් (එල්ලා තැබීමට)
- මෙය ගබඩා කර තැබීමට පරණ පෙට්ටගමක් (පළල අඩි 2 දිග අඩි 6)
- ඔයිල් (singer oil වඩාත් සුදුසුවේ)
- Mcro chip යක් (අවශ්‍ය දත්ත ගබඩාවට) ඔබ සතුව මේ පහසුකම් පවතීම් අමතන්න 07 20000003 පැය 24 පුරා විවෘතයි මිල එදිනට කියන්නම් WIJEE SOFT
No comments:
Post a Comment