Tuesday, January 3, 2012

මනුස්ස ගුණ තියෙන මව් ගුණ දන්න හදුනන

මනුස්ස ගුණ තියෙන මව් ගුණ දන්න හදුනන එළදෙනක් හා අම්මාගේ කිරි සුවද හොයාගෙන යන පුංච් දරැවෙක්.......


ලෝකෙ ගොලාකාරයි මිනිස්සු විවාධාකාරයි කියන්නේ මෙනන් මෙ හින්දා තමයි. මන්ද මිනිස්කම අදුනන තිරිසන් සතෙකුගේ ආදරය කරැණාව පිළිබද පුංචි හරි අදහසක් ගන්න මෙ ඡාවාරෑවය ඔබට ඉවහල් වෙනවා නිසැකයි....

සමහර විටෙක මේ දරැවාගේ මව මොහුව අතහැර දමා ගොස් විය හැකිය නැතහොත අම්මාගේ සෙනෙහස නොලද දරැවෙකු වියහැකිය...   මෙම එළදෙනගේ පැටවා නැතිවගොස් හෝ සහා මන්දිරවල තිරිසන් මිනිසුන්ගේ රාජ භෝජන මේසයේ තවත් එක් ආහාර වේලක් වි ඇත මේ කෙසේ වුවත්.....

මෙම සිදුවිමේ ලෙසට දරැවෙකුට මවක් අහිමිවී ඇත.... මවකට දරැවෙකු අහිමි වී ඇත.... චුට්ටක් සිතන්න
මෙවගේ දුක් විදල මර ලතෝනි දීලා... ජිවිතේ අන්තිම හුස්මටික කදෙන් ගිලිහෙවා... ඇත්තටම ගෙරිමස් අයට හරියන්නේ අපායම තමයි මේ සත්තු තුට්ටු දෙකට අරගෙන සමහර සත්තු හොරෙන් අරන් විත් දෙන වධ හිංසා දකින ඔබනම් මේ ගෙරිමස් කවාදාවත් කන එකක් නෑ... 


අම්මෙක් නැති දරැවන්ට කිරි මවක් වෙන කෘෂිකර්මයට මහගු මෙහෙවරක් කරන  මෙවගේ සම්පතක් අපි කොහොමද අපේ කෑම වෙලකට ගන්නේ.......

හිත් පිත් ඇති මෙය කියවන සහෝදර  සහෝදර මගේ මිත්‍රයනි.. ඔබත් ගෙරිමස් කන අයෙක්නම් අදම එයින් මිදෙනන්....


අපි පොඩිකාලෙ අපේ අම්මලා අපිට මව් කිරි දීලා මෙවගේ මිනිහෙකු කලාට අද ජීවත්නක මොඩ් අම්මලා දරැවෙකු කිරි දෙනන්නේනෑ මොකද කැත වෙයි කියල.. මව් කිරි වෙනුවට අද පුංචි එකාටත් දෙන්නේ කිරිපිටි ඉතින් සොයුරනේ කිරි පිටි කියන්නේත් මේ එලදෙනකගෙන්ම ගන්න පැටියා වෙනුවවෙන් තමන්ගේ ශරීරයෙන් නිපදවන දෙයක් ඉතින් පුංච් කාලෙම අපි හේ පොඩි එවුන්ට පුරැදු කරන්නේ අනුන්ට කෙලවුනත් කමක් නෑ තමන්ගේ කාරිය කරගන්න කියන එක නේද?.... අපිත් මිනිසුසු අපිට වගේම ජිවයක් සතුන්ටත් තියෙනවා ඒ වගේම මිනිසුන්ට වැඩිය කලගුණ සැලකීම තිරිසන් සතුන්ගේ උපරිමයි... දැන් මිනිස්සු තිරිසන් වෙලා ඉලදෙනවිට තිරිසන් සත්තු දිව්‍ය ලෝක වල ඉපදෙනවා පලමු ඡායාරෑපයේ ඉල්නෙත් ආදරය මව් සෙනෙහස දන්න තිරිසන් සතෙක් එහෙම නේද?

මිනිසුන්ට වැඩිය දහස් ගණයකින් තිරිසන් සතුන් හොදයි හැබැයි ටිකකක් මතක තියාගන්න අපේ නර තිරිසන් සත්තු අතරේ දෙවියන් වැකි උතුම් මිනිසුණුත් ජීවත්වන බවට.......


කිරිදුන්නේ දරැවන්ටයි සිරැරෙන්   ඈගේ .................
පිරිපුන් මිනිසුන් වැඩුනේ සිසරැරෙනි    ඈගේ..............
මේ කිසිවක් නොදන්න හිස් මිනිසුන් වාගේ...................
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ..........................


-  wijitha soft -

4 comments:

  1. සංවේදී කතාවක්
    දුක හිතෙන ජායාරූපයක් සමඟ....

    ReplyDelete
  2. මං නං හරක් මස් කන්නෑ......ඔබා මාමා නං කනවා....

    ReplyDelete
  3. තවත් ඡායාරෑප තියෙනවා සහෝදරයා..... යම් යම් හේතූන් මත ඇඩ් කරනන් බෑ.....

    ReplyDelete
  4. හම්..... දුක හිතෙනව තමා.. අපිනම් නිර්මාංශිකයි

    ReplyDelete