Thursday, August 8, 2013

සුපිරි වෙළදසැලේ කිරිපිටිවලඩී.සී.ඩී.සොයා...............
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතාගේ උපදෙ පරිදි කොළඹ සුපිරි වෙළෙඳසලක අලෙවියට තබා තිබූ ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂපාදනවල සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ මහ නගර සභාවේ ආහාර පරීක්ෂක නිලධාරීන් විසින් සූදානම් කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ආන්දෝලනයට තුඩු දී ඇති ඩයිසයිනමයිඞ් (ඩී.සී.ඩී.) නමැති විෂ රසායනිකය අඩංගු බවට තහවුරු වූ කිරිපිටි මොනවාද යන්න පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. තහනම් කරන ලද වෙළඳපොළෙන් ඉවත් කිරීම සඳහා නිවේදනය කර ඇති කිරිපිටි ඛාණ්ඩ පහත දැක්වෙයි.

 ඩී.සී.ඩී. අඩංගු බව තහවුරු වූ කිරිපිටි වර්ග මෙන්න...

1. ඇන්කර් 1+ - ඛාණ්ඩ අංකය 107610163 - ෆොන්ටෙරා සමාගම
2. ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි - ඛාණ්ඩ අංකය 0605c0883 11:21 - ෆොන්ටෙරා සමාගම
3. මැලිබන් යොදය රහිත කිරිපිටි - ඛාණ්ඩ අංකය 13074A1 - මැලිබන් කිරි නිෂ්පාදන පුද්ගලික සමාගම
4. ඩයමන්ඞ් කිරිපිටි - ඛාණ්ඩ අංකය NWIFIPDXI පී.එම්.මොහොමඩ් අලි සහ සමාගම.
උපුටා ගෑනීම - Anura S. Liyanage Target-news -Thursday, 08 August 2013- (ඡායාරූප - මධුසංඛ සිරිවර්ධන) page ekeni.


උපුටා ගැනීමකි  www.gannadeshiyade.co


Tuesday, January 3, 2012

මනුස්ස ගුණ තියෙන මව් ගුණ දන්න හදුනන

මනුස්ස ගුණ තියෙන මව් ගුණ දන්න හදුනන එළදෙනක් හා අම්මාගේ කිරි සුවද හොයාගෙන යන පුංච් දරැවෙක්.......


ලෝකෙ ගොලාකාරයි මිනිස්සු විවාධාකාරයි කියන්නේ මෙනන් මෙ හින්දා තමයි. මන්ද මිනිස්කම අදුනන තිරිසන් සතෙකුගේ ආදරය කරැණාව පිළිබද පුංචි හරි අදහසක් ගන්න මෙ ඡාවාරෑවය ඔබට ඉවහල් වෙනවා නිසැකයි....

සමහර විටෙක මේ දරැවාගේ මව මොහුව අතහැර දමා ගොස් විය හැකිය නැතහොත අම්මාගේ සෙනෙහස නොලද දරැවෙකු වියහැකිය...   මෙම එළදෙනගේ පැටවා නැතිවගොස් හෝ සහා මන්දිරවල තිරිසන් මිනිසුන්ගේ රාජ භෝජන මේසයේ තවත් එක් ආහාර වේලක් වි ඇත මේ කෙසේ වුවත්.....

මෙම සිදුවිමේ ලෙසට දරැවෙකුට මවක් අහිමිවී ඇත.... මවකට දරැවෙකු අහිමි වී ඇත.... චුට්ටක් සිතන්න
මෙවගේ දුක් විදල මර ලතෝනි දීලා... ජිවිතේ අන්තිම හුස්මටික කදෙන් ගිලිහෙවා... ඇත්තටම ගෙරිමස් අයට හරියන්නේ අපායම තමයි මේ සත්තු තුට්ටු දෙකට අරගෙන සමහර සත්තු හොරෙන් අරන් විත් දෙන වධ හිංසා දකින ඔබනම් මේ ගෙරිමස් කවාදාවත් කන එකක් නෑ... 


අම්මෙක් නැති දරැවන්ට කිරි මවක් වෙන කෘෂිකර්මයට මහගු මෙහෙවරක් කරන  මෙවගේ සම්පතක් අපි කොහොමද අපේ කෑම වෙලකට ගන්නේ.......

හිත් පිත් ඇති මෙය කියවන සහෝදර  සහෝදර මගේ මිත්‍රයනි.. ඔබත් ගෙරිමස් කන අයෙක්නම් අදම එයින් මිදෙනන්....


අපි පොඩිකාලෙ අපේ අම්මලා අපිට මව් කිරි දීලා මෙවගේ මිනිහෙකු කලාට අද ජීවත්නක මොඩ් අම්මලා දරැවෙකු කිරි දෙනන්නේනෑ මොකද කැත වෙයි කියල.. මව් කිරි වෙනුවට අද පුංචි එකාටත් දෙන්නේ කිරිපිටි ඉතින් සොයුරනේ කිරි පිටි කියන්නේත් මේ එලදෙනකගෙන්ම ගන්න පැටියා වෙනුවවෙන් තමන්ගේ ශරීරයෙන් නිපදවන දෙයක් ඉතින් පුංච් කාලෙම අපි හේ පොඩි එවුන්ට පුරැදු කරන්නේ අනුන්ට කෙලවුනත් කමක් නෑ තමන්ගේ කාරිය කරගන්න කියන එක නේද?.... අපිත් මිනිසුසු අපිට වගේම ජිවයක් සතුන්ටත් තියෙනවා ඒ වගේම මිනිසුන්ට වැඩිය කලගුණ සැලකීම තිරිසන් සතුන්ගේ උපරිමයි... දැන් මිනිස්සු තිරිසන් වෙලා ඉලදෙනවිට තිරිසන් සත්තු දිව්‍ය ලෝක වල ඉපදෙනවා පලමු ඡායාරෑපයේ ඉල්නෙත් ආදරය මව් සෙනෙහස දන්න තිරිසන් සතෙක් එහෙම නේද?

මිනිසුන්ට වැඩිය දහස් ගණයකින් තිරිසන් සතුන් හොදයි හැබැයි ටිකකක් මතක තියාගන්න අපේ නර තිරිසන් සත්තු අතරේ දෙවියන් වැකි උතුම් මිනිසුණුත් ජීවත්වන බවට.......


කිරිදුන්නේ දරැවන්ටයි සිරැරෙන්   ඈගේ .................
පිරිපුන් මිනිසුන් වැඩුනේ සිසරැරෙනි    ඈගේ..............
මේ කිසිවක් නොදන්න හිස් මිනිසුන් වාගේ...................
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ..........................


-  wijitha soft -

Tuesday, March 8, 2011

පසිවාන් දහසකට බුදුවන්න
සියලු බ්ලොග්කරුවන්ගෙන් අවසරයි.  


විවෘත ආරථිකයත් සමග අපේ රටේ  ආර්ථිකයත් යම් මට්ටමකින් ඉහල ගොස් ඇති අතර මම ප්රවිශ්ට වන්නේ විවෘත ආර්ථිකය යනු කුමත්දැය ඔබ තුමන්ලාට ඔබ තුමීයලාට හදුන්වන්ටයි
එයට ම‍ට දේන්න ඔබේ ඉන්ටනේර්ට් තත්පර කිහිපයක්

 අර්ථයෙන් ගෝලීයකරණය යනු ගෝලීය වීමේ ක්‍රියාදාමයයි. යම් දේවල් හෝ විද්‍යාමාන දේවල් ගෝලීය දේවල් බවට පත් වී‍මේදී සිදුවන විපර්යාසයයි. එය විශ්ව ප්‍රජාව එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ සහ එකට වැඩ කිරීමේ ක්‍රයාදාමයක් ලෙසද විස්තර කළ හැකිය. මෙම ක්‍රියාදාමය ආර්ථික, තාක්ෂණික, සමාජීය සංස්කෘතික හා දේශපාලනික බලවේගවල සම්මිශ්‍රණයකි. ගෝලීයකරණය යන වචනය බහුලව භාවිතා වන්නේ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාප්තිය යනාදීන් හරහා ජාතික ආර්ථිකයන් අන්තර්ජාතික ආර්ථිකය බවට එක්වීම හඟවන ආර්ථික ගෝලීයකරණය අර්ථ දැක්වීම සඳහාය. තෝමස් එල්. ෆ්‍රයිඩ්මන් ගෝලීය ආර්ථික බිඳවැටීමේ බලපෑම පිළිබඳ පර්යේෂණ කරන අතර ඔහු, ගෝලීයකරණය වූ වෙළඳාම, සැපයුම් දාම සහ දේශපාලනික බලවේග විසින් ලෝකය, වඩා හොඳ සහ වඩා නරක යන දෙයාකාරයෙන්ම වෙනස් කොට ඇති බවට තර්ක කරයි. තවද, ඔහු ගෝලීයකරණයේ විචලන වේගය ඉක්මන් බවද ව්‍යාපාර සංවිධානයේ සහ ව්‍යවහාරයේ ඝට්ටන වර්ධනය තව දුරටත් පවතිනු ඇතැයිද කියා සිටියි
මේ කාර් වර්ගය ඉතිම මිල අධික බව ඕනෑම අයෙන් දන්නවා ලංකාවටම මේ කාර් තියෙන්නේ 5 යි ඉතින් මිතුරනේ අනිත් රටවල් සමග තිෙේන ඇයි හොදයිකම් හින්ද තමයි මේ හීන සෑබෑකරගන්න හැකිවන්නේ 
අදටනම් මෙච්චරයි ආ‍තේ හම්බවෙමු හොදේ

INTER NET  පහසුකමයි...............
DONGEL එකේ පිහිටයි ............. 
BLOG  සරණයි.....................
හැමෝටම................................................................. 

Saturday, January 8, 2011

උණුසුම් සුබපැතුම්

උණුසුම් සුබපැතුම්............!

           ගැමිසරණ කේන්දූයේ නිර්මාතෘ ඒ.පී අතුකෝරල මැතිදුන්ට සම්මාන පිට සම්මාන ලැබුනු වගයි......
                                     ගැමිසරණ කේන්දූයේ නිර්මාතෘ ඒ.පී අතුකෝරල මැතිදුන් 2011 නව වසර කිරි ඉතිරෙන නව වසරක් වේවා යැයි කාගේත් පැතුමයි.
                                     මන්ද එතුමාගෙන් වසර 25 ක සිට දිළිදු පවුල්වල අයට වුනු සේවාව නිසාය. එදා 1997 වසර එතුමාගේ සමාජ සුබසාධන මෙන්ම දිළිදු පවුල් නගාසිටුවීමේ මහා කරතව්ව්‍යයේ දිප්තිමත් වසරක් මෙන්ම දුගී ජනයාටද හෙට පායන හිරැ පිළිබදව කිසියම් හෝ බලාපොරොත්තුවක් තබාගත හැකි වසරක් වුවා නොවනුමානය.            
                                     එතුමාගේ ජිවිතයේ මුල් කාලය ගෙවුනේ ඉතාම දුක්ඛිත ලෙසවූවත් එයින් නොසැලුනු ඔහු ජිවීතය ජයගත්තේ ඉතාමත් දුෂ්කර මාර්ගයක බාදක මැදය එය ඔවුගේ ජීවන කතාවේ එක් පරිචයක් පමනි. මෙය කියවන ඔබගෙන් ගොඩක්දෙනා ඔහු අදුනනවා වියහැකිය. සමහරැ දැක නැත ඒත් එතුමාව නමින් හදුනයි.                                      මම කීවා 1997 එතුමාගේ දිප්තිමත් වසරක් කියා. ඒ ඹහුමගේම අදහසකට අනුවම දිලිදු පවුල් දිරිමත් කර නගාසිටුවීම සදහා පිහිටවූ ගැමිසරණ කේන්ද්‍රය නැමැති රාජ්‍ය නොවන සංවීධානය නිසාය. මෙය සතුටු පවුලක් ‍ගොඩනගමු යන පාඨය පෙරටු කොටගෙන දිළිදුපවුල් වල සතුට මෙන්ම ආර්ථිකයද නැවත ගොඩනැගීමය සිදුවූ මෙහෙයට අවුරැදු 14 ක ඉතිහාසයක් හිමිවේ.
                                     ගැමිසරණ කේන්ද්‍රයේ පදනම වන්නේ කුඩා කණ්ඩායම් ක්‍රමයයි. කාන්තාවන් 04 දෙනෙකුගෙන් ආරම්බ කල  ගැමිසරණ කේන්ද්‍රය දැන් දළු ලියලා හොදින වැඩුනු නුග ගසක් මෙන් ලංකාවේ විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වී ඇත. දැන් එහි සාමාජිකත්වය 20 000 ඉක්මවයි. 
                                      මෙහි නිර්මාතෘ  ඒ.පී අතුකෝරල මැතිදුන්ට නියමිත තැන හිමිවිය යුතුයැයි කාගේත් චේතනාව වන මොහොතක එය ඉෂ්ඨ විය. ඒ 2010 12 මස 22 දින හා 2011 1 මස 2වන දිනය 
                                     2010 12 මස 22 දින ගරැ අතාවුද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලු දිවයිනටම සාමවිනිසුරැ[World Wide JP] පදිවියෙන් පිදුම් ලැබුවේය.
                                      එමෙන්ම 2011 ජනවාරි මස 2වන මිරිගම යොවුන් නිකේතනයේදි දේශකීර්ති සමාජ සේවා යන ගෞරව නාමයන්ගෙන්ද පිලුම් ලැබූවේය.
                                     එම ඡායාරෑප පහත දැක්වේ.... දෙවන පිටුවේ

Wednesday, December 8, 2010

අනේ මෙහෙමත් pen‍

   මේ pen වර්ගය 2015 දි වෙළදපොළට හදුන්වා දීමට නියමිතව ඇත. මෙහි වීශේෂත්වය වනුයේ මෙය                 නිර්මාණයට මූළික හේතුව වි ඇත්තේ පොල් උල  නිසාය මන්ද යත් මෙහි  හැඩරුව                                       වනුයේ  පැරණි අපේ නිවෙස් වල තිබූ පොල් උල හා සමාන වීමය. ඒය බොරුවක් කීමට තරම්                       හපනෙක් නැත.

  ලෙසින්ම මෙහි ඇතුලත ක්‍රියාව පරණ ටක් ටක් ඔරලෝසුවකට සමානය මෙයද මෙහි මූලික                        විශේෂාංගයකි. මෙ ඇතුලත විශාල ප්‍රමාණයක් දැතිරෝද ඇති බැවින් තරමක ශබ්දයක් හට ගනී එය            පරණ දුම් කෝච්චියකට සමාන ශබ්දයකි මෙය තැබිම හෝ එල්ලා තැබීම කල හැකිය. මේ pen එක              භාවිතා කිරිම සදහා අවශ්‍ය දෑ පහලින් දක්වා ඇත 
              අවශ්‍ය දෑ   
        1.   USB port   එකේ පළල (අගල් 2 1/4)
        2.   හොද කඹයක් (එල්ලා තැබීමට)
        3.   මෙය ගබඩා කර තැබීමට පරණ පෙට්ටගමක් (පළල අඩි 2 දිග අඩි 6)
        4.   ඔයිල් (singer oil වඩාත් සුදුසුවේ)‍
        5. Mcro chip යක් (අවශ්‍ය දත්ත ගබඩාවට)                                                                                                                                                                                                                      ඔබ සතුව මේ පහසුකම් පවතීම් අමතන්න 07 20000003 පැය 24 පුරා විවෘතයි                                                                                                                                                                                                                                                   මිල එදිනට කියන්නම්  WIJEE SOFT